හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව ගොස් තිබෙන බව වාර්තාවනවා.

ඒ අනුව ඔහු කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර පවුලේ ඥාතීන්ද ඔහු සමඟ පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version