පෙරේදා (27) දිනයේ කොවිඩ් මරණ 02 ක් වාර්තා වූ අතර, ඊයේ (28) දිනයේ කොරෝනා ආසාදිතයන් 56 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 669,749 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,687 ක් දක්වා ඉහළ යනවා.

Share.
Leave A Reply

Exit mobile version