පාර්ලිමේන්තුව අද (29) පෙරවරු 9.30 ට බොහෝ මන්ත්‍රී පිරිසක සහභාගීත්වයෙන් ආරම්භ වුනි.

අද දිනයේ විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුව විදුලි බිල විශාල ප්‍රතිශතයකින් වැඩිවීම නිසා මහජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පිළිබඳව අද සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමද සිදු උනා.

හෙට දිනයේ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිම මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version