දීපව්‍යාප්ත ඉන්ධන පිරවුම් ශාලා 40 ක් වසා දමා තිබෙන බව ඛනිජ බෙදාහරින්නන්ගේ සංගමය පවසනවා.

සමහර පාරිභෝගිකයන් එම පිරවුම්හල් වල සේවය කරන්නන් බියවද්දා ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම නිසා එම පිරවුම් ශාලා වස දමා ඇති බවයි සංගමය වැඩි දුරටත් පවසා සිටියේ.

ඒ අනුව අදාළ එම පිරවුම්හල් ඇනවුම් කල සියලුම ඉන්ධන තොග අවලංගු කරන්නට සිදුවූ බවයි ඔවුන් මෙහිදී සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version