ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය (NDA) හි තේරීම වන ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu), ගණන් කිරීමේ වට තුනකට පසුව පමණක් මුළු ඡන්ද වටිනාකමෙන් අඩකට වඩා ලබා, ඇයගේ ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික ජනාධිපතිවරිය සහ රටේ දෙවන කාන්තා ජනාධිපතිවරිය බවට පත්විය. විපක්ෂයේ යෂ්වන්ත් සිංහා මේ වනවිට සිය පරාජය ප්‍රකාශ කර ඇත.
Trending
- වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්
- ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට
- අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි
- හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නඩුව කල් යයි
- කොළඹ උද්ධමනය වැඩි වෙයි
- ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි
- ජාතික මදුරු මර්දන සතිය අදින් ඇරඹේ
- විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
Tuesday, July 1