ගෘහස්ථ (LP) ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එම මිල සූත්‍රය පදනම් කර ගනිමින් සෑම මසකම 05 වනදා ඒ අනුව ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම කැබිනට් තීරණය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version