ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම් මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ.

Share.
Leave A Reply

Exit mobile version