අද දින රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු 0.15 ක් ලෙස අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේය.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 368.34 සිට රු. 368.49 කි.

මේ අතර, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ද රු. 357.85 කි.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලද උච්චාවචනය වී ඇත.

Share.
Leave A Reply

Exit mobile version