මේ අර්බුධකාරී අවස්ථාවේ පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවලදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී අත් විඳිය හැකි ගැටලු සැලකිල්ලට ගෙන ජුනි 13 වැනිදා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම13 වනදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහාද නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,