මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මීළඟ හමුදපති වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු වර්ථමාන යුධ හමුදා ප්‍රධානි ලෙසද කටයුතු කරනු ලබයි.

ඒ අනුව මෙතුමන් එළඹෙන ජූනි 01 වනදා අභිනව යුධ හමුදාපති වශයෙන් සිය රාජකාරි භාරගැනීමට නියමිතය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම මස 31 වන දින සිය හමුදාපති ධූරයෙන් නික්මෙන අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන්ද මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 2022 ජූනි මස 01 වන දින සිට රාජකාරි භාර ගැනීමට සියල්ල සකස්වී හමාරය.

Share.
Leave A Reply

Exit mobile version