ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව අද (26) ඩොලරයේ විකුණුම් මිල රු. 364.69 ක ලෙසින් සටහන් වූ බව නිවේදනයක් නිකුත් කරමින් මහා බැංකුව අවධාරණය කර සිටිනවා.

රු. 34.72 ක් ලෙසින් ඩොලරයේ ගැනුම් මිල වාර්තාවී ඇති බව මහා බැංකුව නිකුත් කල නිවේදනයේ තවදුරටත් පැහැදිලව පෙන්නුම් කරයි.

Share.
Leave A Reply

Exit mobile version