ලංගම බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ඔවුන් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version