ශ්‍රී ලංකාවෙන් තවත් මංකිපොක්ස් ආසාදිතයෙක් හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් වන අතර මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකු පළමු මංකිපොක්ස් ආසාදිතයා ලෙස හඳුනාගෙන තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version