එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා සපුරාලන තෙක් ඉන්ධන කළමනාකරණ QR පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ Twitter පණිවිඩය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version