එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා කාණ්ඩ 2 ක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගෘහ සේවිකාවන් හා පිරිසිදු කිරීමේ සේවා පුද්ගලයින් ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version