ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි  මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

අදාළ පාර්ශ්වයන් රජයට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා   ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබිණ.

උපුටා ගැනීම: සුජිත් හේවාජුලිගේ, ලංකාදීප වෙබ් අඩවිය

Share.
Leave A Reply

Exit mobile version