අද දින (24) කිසිඳු ආකාරයේ ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම තම පාරිභෝගියකන්ට දන්වයි..

එහෙයින් ගෑස් පෝලිම්වල නොරැඳී සිටින ලෙස ලිට්‍රෝ සමාගම සාමන්‍යය ජනතාවන් කාරුණිකව ඉල්ලා සිටී.

Share.
Leave A Reply

Exit mobile version