අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් සාමාන්‍ය බස් ගාස්තු මිල ගණන් අඩුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට රුපියල් 34ක් දක්වා අඩු වනවා.

Share.
Leave A Reply

Exit mobile version