ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩිතැබීමක් සිදුව ඇතිබව මේ වනවිට වාර්තා වනවා.

විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩිතබා ඇති අතර ඒ අනුව එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කරමින් කියා සිටියේ.

එම ස්ථානයෙන් වෙඩික්කරු වෙඩි තැබීමෙන් අනතුරුව පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කඩිනම් මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකයි.

Share.
Leave A Reply

Exit mobile version