අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙනවා.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version