කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු සහ එම අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

අද (28) නීතිවිරෝධී පුද්ගලයින් විශාල පිරිසකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවට සහභාගි නොවීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

Exit mobile version