ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පකිස්ථානයට එරෙහිව එළඹෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වීම සඳහා පහත සඳහන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී.

මෙම තරඟාවලිය තරඟ 02 කින් සමන්විත වන අතර එය 2021 – 2023 ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය 2022 ජූලි 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Share.
Leave A Reply

Exit mobile version