කොළඹ දිස්ත්‍රික්කයට අද දහවල් 12 සිට ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට (15) අලුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹට ඇඳිරි නීතිය පැනවීමේ නියෝගය වැඩබලන ජනාධිපති වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version