ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයේ දී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය විසින් ඊයේ (06) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version