දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවය වෙත පැවරීමේ කටයුතු අද (14) මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහා නායක ස්වාමීන් වහන්සේ දෙනම ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි. වාර්ෂිකවම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදු කෙරෙනු ලැබේ. මීට කලින් වර්ෂයේදී මල්වතු විහාර පාර්ශ්වය මගින් තේවා කටයුතු සිදු කරනු ලැබීය.
Trending
- ඩෙංගු තවදුරටත් අවදානමේ – ඇමති නලින්ද කියයි
- රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
- නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න – එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
- බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
- ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
- ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
- ඔලිම්පික් ගමන අතරමැද නවතා යුපුන් ක්රීඩාවට සමුදෙයි
- කටුවාන ගින්නෙන් 5ක් මරුට
Wednesday, July 22
