ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලිපිය නීත්‍යානුකූලව තහවුරු කිරීම සහ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල නිවේදනය හෙට (සිකුරාදා) සිදු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Trending
- නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
- හෙට සිට කාලගුණයේ වෙනසක්
- කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක්
- පශු වෛද්‍ය වර්ජනය අරඹයි
- යුද සේවයෙන් නීත්‍යානූකූලව ඉවත්ව ගිය 10,000ක් පොලීසියට ගන්න රජයෙන් සැලසුම්
- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
Monday, June 9