තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඊයේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ජන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් නොමැති බව පවසා තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩි දුරටත් ආරංචි වන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.