ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා පත්කර තිබෙනවා.

ඒ අනුව වසර 05ක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version