ඊශ්‍රායලය, ඉරානය අතර ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වයත් සමඟ අද (19) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.30% කින් ඉහළගොස් ඇති අතර එහි මිල දැක්වෙන්නේ ඩොලර් 84.63 ක් ලෙසයි.

එසේම BRENT වර්ගයේ බොරතෙල් බැරලය මිල 2.15% කින් ඉහළගොස් ඇති අතර MURBAN වර්ගයේ බොර තෙල් බැරලයක මිල 1.76% කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version