මෙරට ප්‍රවීණ සංගීතවේදීයෙකු වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවුනා.

ප්‍රවීන ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන සංගීතවේදී ප්‍රේමදාස මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කරමින් සංගීත ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටුකල බව සැවොම දන්නා කරුණකි.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version