ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය දියත් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කළේය.

ඊයේ (13) පැවති සාකච්ඡාවකින් පසු සිය ඉල්ලීම්වලට ලැබුණු යහපත් ප්‍රතිචාරය මත මෙලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version