බ්‍රිතාන්‍ය විසින් සපයන ලද “ස්ටෝර්ම් ෂැඩොව්” දිගු දුර මිසයිල ප්‍රථම වරට රුසියාවට එල්ල කළ බව යුක්‍රේනය පවසයි.

රුසියානු භූගත අණදෙන නිලධාරී මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මෙම මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොස්කව් විසින් උතුරු කොරියානු හමුදා දේශ සීමාවේ හමුදා ස්ථානගත කිරීමට ප්‍රතිචාර වශයෙන් බ්‍රිතාන්‍ය විසින් දිගු දුර මිසයිල භාවිතය සදහා යුක්‍රේනය වෙත අවසර ලබා දී ඇති බව සදහන් වේ.

Share.
Leave A Reply

Exit mobile version