මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්විය.

ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ මැරතන් තරගයක් මිනිත්තු 56යි තත්ත්පර 42කින් අවසන් කරමිනි.

උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ මෙම අර්ධ මැරතන් තරගයේදී කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට ගත කර තිබූ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 2යි දශම 6යි 8ක් ලෙස දැක්වේ.

https://x.com/WorldAthletics/status/1891047509834809517?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1891047509834809517%7Ctwgr%5Ed15cff16bf54bd994e2533b0307219fc950c55cb%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.aljazeera.com%2Fsports%2F2025%2F2%2F16%2Fugandas-jacob-kiplimo-smashes-half-marathon-world-record

Share.
Leave A Reply

Exit mobile version