කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

ඒ, කිරුලපන හා නාරාහේන්පිට අතරදී දුම්රිය මාර්ග නඩත්තු හා භාණ්ඩ ප්‍රවාහන රථයක් පීලී පැනීම හේතුවෙනි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කෙසේ වෙතත් වග සිට නුගේගොඩ දක්වා දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි.

පීලි පැනීමට ලක් වූ රථය පීලිගත කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Share.
Leave A Reply

Exit mobile version