ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) සවස පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

30 වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනවා.

Share.
Leave A Reply

Exit mobile version