වසා දැමූ නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (04) යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 6.00 සිට නව කැලණි පාලම විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.

යළිත් දෙවන අදියර යටතේ දෙසැම්බර් 8 වනදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙරවරු 6.00 දක්වා නව කැලණි පාලම වසා දැමීමට නියමිතයි.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version