අද සිට ක්‍රියාත්මක වන පරිදි කාණ්ඩ හතරක් යටතේ දුම්වැටි මිල ඉහළ දමා තිබේ.

නිෂ්පාදන බද්ද ඉහළ දැමීමත් සමඟ මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කර ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසා සිටිනවා.

ඒ අනුව දුම්වැටි මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.

Share.
Leave A Reply

Exit mobile version