සිමෙන්ති මිල අද (14) සිට අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළඳුන් ප්‍රකාශ කර සිටිනවා.

එම මිල අඩු කිරීමත් සමඟම කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 2,600 ක් බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version