පාන් ඇතුළු බේකරි ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය අද නිවේදනය කළා. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10 කින් අඩු කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version