අලුතින් රැහැන් අදිනු ලැබූ පොල්පිටිය – හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය මගින් දකුණු පළාත ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර තිබෙනවා.
ඒ අනුව මේ තුළින් දකුණු පළාතට මෙගාවොට් 800 ක විදුලි ධාරිතාවක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බවයි ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.