Online Safety පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් ඊයේ (01) උදෑසන අත්සන් තැබුවා. සමාජ මාධ්‍ය නියාමනය සඳහා ගෙන ආ මෙම නව පනත් කෙටුම්පත පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සංශෝධන සහිතව සම්මත වුනා.

කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසු Online Safety පනත ඊයේ දින (01) සිට බලාත්මක වෙනවා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version