ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට නියමිත අතර අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.
නව බස් ගාස්තු පහතින්.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.