මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින් හට හිමිවිය. ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි.

ක්ලෝඩියා ගෝල්ඩින් ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ තෙවැනි කාන්තාවද වනවා.

77 හැවිරිදි ගෝල්ඩින්, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. (බීබීසි)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version