“නව සන්ධානය” නමින් නවතම දේශපාලන පෙරමුණක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එළි දක්වා තිබෙනවා.
එම දේශපාලන පෙරමුණේ මංගල මහජන රැළිය ජා-ඇල නගරයේ දී ආරම්භ වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.