සිය රාමසාන් උපවාස සමය අද (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ (11) දිනයේ නව සඳ දර්ශනය වූ බවයි මහ පල්ලිය නිවේදනය කළේ.

නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර, රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා නිරාහාරව සිටිනවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version