96 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වුණා. ඒ අනුව මෙවර සම්මාන උලෙළේ දී Oppenheimer චිත්‍රපටය විසින් හොඳම චිත්‍රපටය, හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 07ක් දිනාගැනීමට සමත් වුණා.

හොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවන් රැසක් මෙම සම්මාන රාත්‍රිය සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබාගත් සම්මාන අතුරින් කිහිපයක් පහත දැක්වේ.

  • Best Picture – Oppenheimer – Emma Thomas, Charles Roven and Christopher Nolan, Producers
  • Best Actor in a Leading Role – Cillian Murphy in Oppenheimer
  • Best Actress in a Leading Role – Emma Stone in Poor Things
  • Best Actor in a Supporting Role – Robert Downey Jr. in Oppenheimer
  • Best Actress in a Supporting Role – Da’Vine Joy Randolph in The Holdovers
  • Best Cinematography – Oppenheimer – Hoyte van Hoytema
  • Best Directing – Oppenheimer – Christopher Nolan

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version