සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ ස්වභාව සෞන්දර්යය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් සුවිශේෂ වූ විලාසිතා සංදර්ශනයක් සීගිරියේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව පසුගියදා ප්‍රකාශ කළා.

පසුගිය සතියේ ජර්මනියේ බර්ලින් නුවර ITB (Internationale Tourismus-Börse) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, සීගිරි පර්වතය රටේ ප්‍රමුඛතම විලාසිතා ඉසව්වක් වන Colombo Fashion Week සඳහා පසුබිම ලෙස කටයුතු කරන බවයි.

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version