ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් Dambulla Thunders කණ්ඩායම සමග අත්සන් තබා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

එම කණ්ඩායමේ හිමිකරු ටමීම් රහ්මාන් (Tamim Rahman) සම්බන්ධයෙන් වන සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ටමීම් රහ්මාන් (Tamim Rahman) ඊයේ (22) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට තිබුණේ තරඟ පාවාදීම සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන්.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version