එක්දින තරඟ තුනකින් සමන්විත පන්දුවාර 50 තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. දෙවැන්න ජුනි 04 වනදා ද තුන්වන සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිත අතර තරග සියල්ලම හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version