ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් පසුව ඊයේ අලුයම 3.15ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියේය.

සිම්බාබ්වේ සත්කාරකත්වය දරන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රීඩකයින් 15 දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලදී.

1) දසුන් ශානක – නායක

2) කුසල් මෙන්ඩිස් – (Wk) උප නායක

3) දිමුත් කරුණාරත්න

4) පැතුම් නිශ්ශංක

5) චරිත් අසලංක

6) ධනංජය ද සිල්වා

7) සධීර සමරවික්‍රම (Wk)

8) වනිඳු හසරංග

9) චාමික කරුණාරත්න

10) දුෂ්මන්ත චමීර

11) කසුන් රාජිත

12) ලහිරු කුමාර

13) මහේෂ් තීක්ෂණ

14) මතීෂ පතිරණ

15) දුෂාන් හේමන්ත

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version